OXYGEN


2091 දී සිදුවිය හැකියැයි උපකල්පනය කල 2019 දී නිර්මාණය කල කෙටි චිත්‍රපටයක්.

මිනිසා මේ අනාගතයට අත වනනවා. 2091 වර්ශය වෙද්දි අපිට කිසිම ගහක් කොලයක් දකින්නවත් ලැබෙන්නෙ නෑ. අව් රශ්මියෙන් පොලොව පිලිස්සිලා ගිහින්.. වට පිටාවේ කොල වර්ණයක් දකින්නවත් ලැබෙන්නේ නෑ. අවසානයේ මිනිසා වන අපිට සිදු වෙන්නෙ ඒ ගහ කොළ උපද්දවන්න කෘතිම පර්යේෂණ සිදු කරන්නයි. අවසානයේ පිංතූරයකින් පමණක් අපේ ගහ කොළ සතා සිව්පාවුන් බලාගැනීමටත් සිදුවනු ඇත.
ඔක්සිජන් ටික ටික අඩු වී නැති වනු ඇත.
නලයක් බටයක් සිලින්ඩරයක් එල්ලා ගත් ඔක්සිජන් ඇත්තෝ සල්ලි ඇත්තො වෙති.
ඔක්සිජන් නැත්තෝ තැන තැන මැරී ඇද වැටෙනු ඇත...
අදත් වෙලාව ඇත.., ඒ අනාගතයට අත වැනීම නැවතීමට..

කෙටි චිත්‍රපටය නැරඹීමට මෙතැන click කරන්න


#Lets_protect_our_wetlands
#Tokka_Cinema
#TC_BROTHERS
#movies
#savetheworld
#savetrees

0 Comments

Brand creation, trend analysis & style consulting

Lorem Ipsum has been the industry's standard dummy text ever since. Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since.