The Dark Side



The Dark Side


"hope for the last humanity"


ලෝකය අදුරෙන් වෙලාගනිද්දි.. තාක්ෂණික ලෝකයේ බලපුළුවන්කාරකම් ලෝ මනුසතා යටපත් කරද්දි... අදුරට එරෙහි වන්නට ශක්තියක් ඕනම කරන වෙලාවේදි... සැගැවුනු මිනිසුන් අතරින් තවත් පුද්ගලයෙක් සටනට එකතුවෙනවා... ඒ අදුරට එරෙහිව... ඒ අවසන් මනුෂ්‍යත්වය කෙරෙහිද බලාපොරොත්තු තියාගන්නා ලෙසට ඉගි පලකරමින්‍ ය. ඔහු කවුද... ඔහුට කුමක් කල හැකිද...?


මේ මනංකල්පිතයත් Trico කතාවේ එක් අංගයකි. අදුරෙන් ලෝකය බේරා ගන්නා සටනෙදි Trico ට සහයට මුණ ගැහෙන මොහු කවුද කියා දැන ගන්න නම් මේ සිනමා සිහිනය බලන්නම වෙනවා.

Click here to Download the Movie Poster - චිත්‍රපට පෝස්ටරය බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න

ස්තූති.
ලක්ෂාන් පෙරේරා
•••••••••••••••••••••••
©
#සිනමා_සිහිනය #dreamycinema

0 Comments