WILL NOT RETURN


WILL NOT RETURN

 
මේ පෝà·ƒ්ටර් එකෙ ඉන්නෙ කවුද කියලා à·„ැමෝම දන්නවා. ලාංකීය à·ƒිනමාà·€ේ ඒ ජේà·‚්ඨ කලාකරුà·€ානන් à·ƒියල්ල නොමියෙන තරු, ලෙසට මම හදුන්à·€ා දෙන්නම්. අදටත් ඒ ඉතිà·„ාසයේ à·ƒිනමා නිර්මාණ ගැන ඔබ අප කවුරුත් කතා කරනවා. ඒ à·€ිතරක් නොà·€ේ ඒවා නරඹන්නත්... ඉතින් à·ƒිතුà·€ිල්ලක් නිà·ƒා මේ à·€ිදියට චිත්‍රපට පෝà·ƒ්ටර් එකක් නිර්මාණය කලාට මනංකල්පිත කතාවක් නම් ගොතන්න බැරිà·€ුණා. ඒක නිà·ƒා තමයි නම තිබ්බෙ "will not return" ලෙà·ƒ.
 
ඉතින් ලාංකික අතීත à·ƒිනමාà·€ ගැන අදහස් කැමති කෙනෙක්ට ඉදිරිපත් කරන්න පුලුවන්.

Click here to Download the Movie Poster චිත්‍රපට පෝà·ƒ්ටරය බාගත කිරීම සඳහා මෙà·„ි ක්ලික් කරන්න
 
à·ƒ්තුති ~
ලක්à·‚ාන් පෙරේරා
©
#à·ƒිනමා_à·ƒිà·„ිනය #dreamycinema

0 Comments